fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“එජාපය ආරක්ෂා වෙන්න නම් TNA එක ආරක්ෂා වෙන්න ඕනෙ” (VIDEO)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 18:41

“එජාපය ආරක්ෂා වෙන්න නම් TNA එක ආරක්ෂා වෙන්න ඕනෙ” (VIDEO)

එක්සත් ජාතික පක්‍ෂය වර්තමානයේ මෙහෙයවන්නේ දෙමළ ජාතික සන්ධානය දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.

තේරීම් කාරක සභාව සඳහා ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට පාර්ලිමේන්තුවේදී ඊයේ ඡන්ද විමසීමෙන් අනතුරුව ලෝකයට බහුතරය පෙන්වීම සඳහා නමින් යළිත් ඡන්දය ගැනීමක් සිදු කළ යුතු බව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා.

එම යෝජනාව ඉදිරිපත් කිරීමත් සමග දැඩි කෝපයට පත් වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා  හිටපු සභානායකවරයාට මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කරන අයුරු දක්නට ලැබුණා.

 

"එජාපය ආරක්ෂා වෙන්න නම් TNA එක ආරක්ෂා වෙන්න ඕනෙ"

"එජාපය ආරක්ෂා වෙන්න නම් TNA එක ආරක්ෂා වෙන්න ඕනෙ"Like us : ITNnews

Posted by ITNnews on Saturday, November 24, 2018

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 18:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්