fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කථානායකවරයාට නීතිවේදීන්ගෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 18:20

කථානායකවරයාට නීතිවේදීන්ගෙන් චෝදනා

කතානායකවරයා පක්ෂග්‍රාහීව ක්‍රියාකිරීම  පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කිරිමක් බව ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංගමය පෙන්වා දෙනවා. මෙම අවස්ථාවේ ජනතා පරමාධිපත්‍යයට ඉඩ ලබා දිය යුතු බවයි එම සංගමයේ නියෝජිතයින් මතුගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී  අවධාරණය කළේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්