fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිහි ඇණුමකින් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට (video)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 18:39

පිහි ඇණුමකින් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට (video)

මාතර ඇලවේල්ල පාර උපකාරක පන්තියක් අසලදී සිදුවූ පිහි ඇණුමකින් 19 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඔහු මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. පාසල් සිසුන් තුන් දෙනෙකු පිහි ඇණුම සිදුකළ බවටයි තොරතුරු හෙළිව ඇත්තේ. ඔවුන් මේවන විට ප‍්‍රදේශයෙන් පළාගොස් ඇතැයිද අප වාර්තාකරු සදහන් කළා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ෂණ ආරම්භකරතිබෙනවා. මියගොස් ඇත්තේ මාතර ප‍්‍රධාන පෙලේ පාසලක 13 වසරේ ඉගෙනුම ලබන තිහගොඩ ප‍්‍රදේශයේ පදිංචි සිසුවෙක්. ඝාතනයට හේතුව මෙතෙක් හෙළිවී නැහැ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 18:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්