මහවිරු සැමරුම සදහා කිසිදු අවස්ථාවකදී රජයේ අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කළා.
ඒ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළු වැව මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින්. මහවිරු සැමරුමට අවසර ලබාදී ඇති බවට හැඟී යන ලෙස සිදුකරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි රජය පෙන්වා දෙන්නෙ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/gfterte.jpg”]