fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පස් කඳු කඩා වැටීමෙන් තලවකැලේ – පූඩළුඔය ගමනාගමනයට බාධා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 12:01

පස් කඳු කඩා වැටීමෙන් තලවකැලේ – පූඩළුඔය ගමනාගමනයට බාධා

පස් සහ විශාල ගල් කඩා වැටීමෙන් තලවකැලේ පූඩලුඔය ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා මතුවුණා. අද (24) උදෑසන සිට රථවාහන ධාවනය ඇණහිට තිබු බවයි අප වාර්තාකරුසදහන් කළේ.

එම මාර්ගයේම තවත් ස්ථාන කිහිපයකට මේ වනවිට විශාල ගලක් පෙරලී තිබෙනවා. මාර්ගය යථා තත්ත්වයට පත් කිරිම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සටින බවයි පූඩලුඔය පොලිසිය පවසන්නෙ. තලවකැලේ පූඩළු ඔය ප‍්‍රධාන මාර්ගයේ විශාල ගල් සහ පස් කඳු කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතිනවා. ඒ හේතුවෙන් රථවාහන ධාවනයේදි සැලකිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නෙ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්