fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ මැතිවරණයක් ඉල්ලා මහජන පෙත්සම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 11:45

මහ මැතිවරණයක් ඉල්ලා මහජන පෙත්සම්

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සදහා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් ලබාදෙන ලෙස ඉල්ලමින් මහජන පෙත්සමක් අත්සන් කිරීමේ වැඩසටහනක් කළුතර නගරයේදී පැවැත්වුණා.

කළුතර දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුවයි මෙය සංවිධාන කළේ. කළුතර ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිටදී පැවති මෙම මහජන පෙත්සම අත්සන් කිරීමේ වැඩසටහනට දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාවද එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්