fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ රැසකට අදත් වැසි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 11:10

ප්‍රදේශ රැසකට අදත් වැසි

අද (24) පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වර්ෂාවත් සමග තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ. මේ අතර කදුකර ප්‍රදේශවල ජනතාවට නායයාමේ ලක්ෂණ පිලිබද අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 11:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්