අද (24) පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වර්ෂාවත් සමග තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ. මේ අතර කදුකර ප්‍රදේශවල ජනතාවට නායයාමේ ලක්ෂණ පිලිබද අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/7u85RUNlc1A”]