අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ මරණ දඬුවම නියමව සිටි සිරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ තුනක් ආරම්භ කර තිබෙනවා.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය බන්ධනාගාර මූලස්ථානය සහ පොලීසිය වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.
ඝාතන සිද්ධියට සම්බන්ධ බන්ධනාගාරයෙන් සිරකරුවන් දෙදෙනෙකුට චෝදනා එල්ල වුණා.