fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තය කඩුලු 7කට ලකුණු 312යි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 18:05

එංගලන්තය කඩුලු 7කට ලකුණු 312යි

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී එංගලන්ත පිලේ ජොනී බෙයාර්ස්ටොව් ශතකයක් රැස්කළා. ඔහු පන්දු 186 කදි ලකුණු 110 ක් ලබාගැනීමට සමත්වුණා.

තරගය කොළඹ එස් එස් සී ක‍්‍රීඩාංගනයේදී අද(23) පෙරවරුවේ ආරම්භ වුණේ එංගලන්ත කන්ඩායමට කාසියේ වාසිය හිමිවෙමින්. ඒ අනුව ඔවුන් මුලින් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පලමු ඉණිම ක‍්‍රීඩාකරන එංගලන්තය පලමු දිනය සදහා තරගය නතර කරනවිට කඩුලු 7 කට ලකුණු 312 ක් රැස්කරගෙන සිටියා. බෙන් ස්ටොක්ස් ලකුණු 57 යි. පන්දු යැවීමේදිී ලක්ෂාන් සදකැන් කඩුලු 4 ක් බිදහෙලා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 18:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්