fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කතානායකවරයා පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 17:01

කතානායකවරයා පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කරයි

අගමැතිවරයා සහ ආණ්ඩුව පිළිගන්නේ නැති බව ප්‍රකාශ කරමින් ස්ථාවර නියෝග සියල්ල ප්‍රතික්ෂේප කළ කථානායකවරයාට එරෙහිව ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන් පවසනවා.

කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව එහිදී කථානායකවරයාට එල්ල වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ.

 

පාර්ලිමේන්තුවට ෂෝට් කට්…

පාර්ලිමේන්තුවට ෂෝට් කට්…

Posted by ITNnews on Friday, November 23, 2018

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්