රටේ මූල්‍ය අර්බුදයක් නැති බව රජය යළි අවධාරණය කරනවා. කැබිනට් මාධ්‍ය හමුවට කැඳවා තිබූ මහ බැංකු අධිපතිවරයා, ආර්ථික සභාවේ ලේකම්වරයා හා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.
ලලිත් සමරකෝන්-ලේකම්-ආර්ථික සභාව,
[ot-video type=”youtube” url=”https://youtu.be/yhVx-WSFne4″]