fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් ළඟ තබාගත් කාන්තාවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 15:27

හෙරොයින් ළඟ තබාගත් කාන්තාවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

හෙරොයින් ග‍්‍රෑම් 4යි මිලි ග‍්‍රෑම් 270ක් ළඟ තබාගත් සැකකාර කාන්තාවන් දෙදෙනෙකු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අම්බලන්ගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඔවුන් අද බලපිටිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමටයි පියවර ගත්තේ.

පොලිසියට ලැබුණු තොරතුරකට අනූව ධාවනය කරමින් තිබූ ත‍්‍රිරෝද රථයක් නවත්වා පරික්ෂා කිරිමේ දී ඔවුන් අත්අඩංගුවට ගැනිමට හැකි වුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්