fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා දළඹුවන්ට එරෙහිිව අමාත්‍ය මණ්ඩලයෙන් තීරණයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 14:13

සේනා දළඹුවන්ට එරෙහිිව අමාත්‍ය මණ්ඩලයෙන් තීරණයක්

බඩ ඉරිගු ඇතුළු බෝග වර්ග සියයකට පමණ හානි කළ හැකි සේනා දළඹු විශේෂය මර්දනයට කෘමිනාශක සහනධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනූව සියයට 50ක සහනාධාරයක් තාවකාලිකව ලබාදීම සැලසුම බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප‍්‍රකාශ කළේ.

ඒ පිළිබඳ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදී ද සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 14:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්