රුසියාවේ හා චීනයේ යෝජනාවලට සහාය ලබාදෙන බව ඉන්දියාව ප්‍රකාශ කළා.
සිරියාවේ රසායනික අවි පිළිබඳ විමර්ශනය සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත්කිරීමයි අරමුණ.මූලික කරුණු පිළිබඳ මේ වන විට අවධානය යොමුව තිබෙනවා. සිරියාවේ රසායනික අවි සෙවීමේ ජාත්‍යන්තර වැඩසටහනක් මීට පෙරත් ආරම්භ වුණා. කෙසේ වෙතත් එය සාර්ථක වී නැහැ. ඒ අනූවයි ක්‍රියාකාරී කමිටුව සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් වුණේ. අවසන් වැඩපිළිවෙලක් වෙනුවෙන් එය ඉවහල් විය හැකි බවයි ඉන්දියාව පවසන්නේ.