fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 12:03

හැටන් නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් වුණා. ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබුණා.

අද අලුයම් කාලයේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ ලොබිවත්ත ප්‍රදේශයට නුග ගසක් කා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා. ලිදුල නගර සභාව, පොලිස් ස්ථානය හා විශේෂ කාර්ය බළකාය එක්ව ගස ඉවත් කිරීමෙන් පසු ගමනාගමනයට මාර්ගය විවෘත කෙරුණා. ගස කඩා වැටීමෙන් අසල තිබූ කෝවිලටද හානි සිදු වුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්