fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 12:00

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

ලබන වසරේ මුල් මාස හතර සඳහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අයවැය අනුමත වන තෙක් රජයේ සේවාවන් අඛණ්ඩව පත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන එමඟින් සළසා ගැනීමට හැකිවන බවයි දැන් පැවැත්වෙන කැබිනට් තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේ.
කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාාගාරයේදි තවමත් පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්