fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ටේ‍්‍රලියාවට දූවිලි කුණාටු (VIDEO)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 10:04

ඔස්ටේ‍්‍රලියාවට දූවිලි කුණාටු (VIDEO)

ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට දූවිලි කුණාටු වලින් බලපෑම් එල්ල වුණා.

ගිනිකොණදිග ප‍්‍රදේශය ද ඊට අයත්. සෞඛ්‍ය ගැටලු මතුවීම හේතුවෙන් අවධානයෙන් සිටින ලෙසටයි බලධාරීන් ජනතාවට දැනුම් දුන්නේ.

වායු දූෂණය ඉහළ යාමේ හැකියාව පවතිනවා. ඒ අනුව නිවාස තුළ රැඳීසිටින ලෙසට කුඩා ළමුන්ට හා වැඩිහිටියන්ට උපදෙස් ලබාදීමට ඔස්ටේ‍්‍රලියා බලධාරීන් පියවර ගත්තා.

ඕස්ට්‍රේලියාවට වුණ ඇබැද්දිය

Dust storm begins : ඕස්ට්‍රේලියාවට වුණ ඇබැද්දිය>>> https://www.itnnews.lk/2018/11/22/47566/Like us: ITNnews

Posted by ITNnews on Wednesday, November 21, 2018

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්