fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් ලක්ෂ 30 කට වැඩි මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 09:15

රුපියල් ලක්ෂ 30 කට වැඩි මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු ළඟ තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 36 ඉක්මවන අතර ඔහුව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7 ක රැඳවුම් නියෝග ලබාගත් බවයි පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්