fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලි ප‍්‍රහාරයකින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 09:42

වන අලි ප‍්‍රහාරයකින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වන අලි ප‍්‍රහාරයකින් පුද්ගලයෙකු මියගියා. ඒ ඇතිමලේ පොලිස් වසමේ උස්ගොඩ ප‍්‍රදේශයේදී.

ප‍්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව එම පුද්ගලයා ඇතිමලේ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 70 ක පුද්ගලයෙක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්