fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව වැඩි කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 09:35

ඇමරිකාව මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව වැඩි කරයි

මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව වැඩි කිරීමට ඇමරිකාව තීරණය කළා.

සංක‍්‍රමණිකයන්ගේ පැමිණීම වැළැක්වීමයි මූලික අරමුණ. 5800 දෙනෙකුගෙන් සමන්විත බලකායක් ඒ සඳහා යොදවා තිබෙනවා.

අනවසර සංක‍්‍රමණිකයන් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි ඇමරිකා ආරක්ෂක බලධාරීන් පවසන්නේ.

දේශසීමාවේ කොටසක් වසාදැමීමටත් ඔවුන් පියවර ගත්තා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 22, 2018 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්