fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අසවනු පුරෝකතන තොරතුරු පද්ධතියක් කඩිනමින්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 12:01

අසවනු පුරෝකතන තොරතුරු පද්ධතියක් කඩිනමින්

අසවනු පුරෝකතන තොරතුරු පද්ධතියක් කඩිනමින් සකස් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙරට වගා කෙරෙන එළවළු පළතුරු සහ ධාන්‍ය වර්ගවල වාර්ෂික අස්වනු ප්‍රමානය නිවැරදිව ලබා ගැනීම මෙහි අරමුණයි.  විවිධ   ප්‍රදේශවල ගොවීන්ගෙන් ඉදිරියේදී වෙළඳපොලට පැමිණිය හැකි බෝග අස්වනු පිළිබද නිවැරදි තොරතුරු ලබා ගැනීමටත් අස්වනු අලෙවි කිරීමේදී අතරමැදියන්ගේ සූරාකෑමට ලක් වීම වැළැක්වීමටත් අස්වනු පුරෝකතන තොරතුරු පද්ධතියෙන් හැකියාව ලැබෙනවා. දේශීය ගොවියාට අස්වනු සදහා ඉහල මිලක් ලබාදීමටද  මෙමගින් හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්