විදුහල්පතිවරුන්ට විශේෂ චක්‍රලේඛයක් යොමුකළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප්‍රකාශ කළා. ඒ සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් සදහා ප්‍රවේශ පත්‍ර ලබාදීමට කටයුතු කරන ලෙසට දැනුම් දෙමින්. මේවන විටත් ඒවා තැපෑලට යොමුකර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.
විභාගය ලබන මස තුන්වනදා ආරම්භ වන අතර එය 12 වනදායින් අවසන් වෙනවා.