බලපිටිය ප්රාදේශීය සභාවේ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බලපිටිය ප්රාදේශීය සභාවේ සභාපති සමන් ද සිල්වා මහතා ඇතුළු මන්ත්රී කණ්ඩායම කතානායකවරයාට විරෝධය පල කිරීමට කලු පටි පැලද සභාවට ඇතුළු වුණා. එහිදී කළු ඇදුම් සහිතව සභාවේ වාඩි වී සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරු පිරිසක් රජයට විරෝධය පල කිරීමත් සමග දෙපාර්ශ්වයේ උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. මිනිත්තු 40 ක පමණ කාලයක් මෙම තත්ත්වය පැවතුනා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=COT4QM5OPmA&feature=youtu.be&fbclid=IwAR21fzR9ksoNwoWnMP6Q3jVxMsA6u6aIHroNdNbZMOzkXG9yIdtGGxEO4gI”]