fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි සබඳතා අත් නොහරින බව ඇමරිකා ජනපතිගෙන් ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 09:17

සෞදි සබඳතා අත් නොහරින බව ඇමරිකා ජනපතිගෙන් ප‍්‍රකාශයක්

සෞදි අරාබිය සමඟ පවතින සම්බන්ධතා අත් නොහරින බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් ඔවුන්ට විවිධ චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් එය නොතකා සෞදි අරාබිය සමඟ කටයුතු කරන බවයි ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නේ. ජී 20 සමුළුව අතරතුර දෙපාර්ශවයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්