fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ 16ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 08:52

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ 16ක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. වයඹ නාවික විදානයට අනුයුක්ත නාවිකයන් වැටලීම සිදුකළේ සිලාවතුර ප‍්‍රදේශයේ.

ඩිංගි යාත‍්‍රා හයක් සහ ධිවර ආම්පන්න තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. පරික්ෂණ සඳහා ඔවුන් මන්නාරම සහකාර ධිවර අධ්‍යක්ෂ වෙත භාරදුන් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 08:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්