fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාබුල් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50ක් මරුට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 08:36

කාබුල් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් පනස් දෙනෙකු මියගොස් අසූ දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කාබුල් අගනුවර උත්සව ශාලාවක ආගමික විද්වතුන් රැස්වීමක් පැවැත් වූ අවස්ථාවකදීයි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ. තුවාල ලැබූවන් රැගෙන යාම සදහා ගිලන් රථ තිහක් පැමිණ තිබෙනවා. හතළිස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. සිද්ධියට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 08:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්