fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන තත්ත්වය ගැන ජාත්‍යන්තරය දැනුවත් කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 08:20

දේශපාලන තත්ත්වය ගැන ජාත්‍යන්තරය දැනුවත් කෙරේ

වත්මන් දේශපාල තත්ත්වය පිළීබඳ ජාත්‍යන්තරය දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප‍්‍රකාශ කළා. අවශ්‍ය පාර්ශව සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ඒ අනූව කිසිදු ගැටළුවක් මතුව නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක කිරිමට ද පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 08:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්