එක්සත් ජාතික පක්ෂය විනාශ කළ රටේ ආර්ථිකය ගොඩ ගැනීමේ වගකීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට භාර දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ක්‍රියා කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bAtwdO4vcH8″]