fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්‍ෂය විනාශ කළ රටේ ආර්ථිකය යළි ගොඩනගන බවට ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 17:20

එක්සත් ජාතික පක්‍ෂය විනාශ කළ රටේ ආර්ථිකය යළි ගොඩනගන බවට ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්‍ෂය විනාශ කළ රටේ ආර්ථිකය ගොඩ ගැනීමේ වගකීම  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට භාර දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ක්‍රියා කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 17:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්