fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත ක්‍රිකට් නායකයා ඇතුළු ක්‍රීඩකයන් 5ක් මන්නාරමේ සංචාරයක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 13:39

එංගලන්ත ක්‍රිකට් නායකයා ඇතුළු ක්‍රීඩකයන් 5ක් මන්නාරමේ සංචාරයක

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුළු ක්‍රීඩකයන් පස් දෙනෙකු පසුගියදා මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

පසුගිය යුද සමයේ එල්ටීටීඊ සංවිධානය වළ දමා තිබුණු බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම මෙම සංචාරයේ අරමුණ වී තිබුණා. මන්නාරම් පෙරියමඩු ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය රජයේ ආධාර මත බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. මැක් සංවිධානය මගිනුයි එය ක්‍රියාත්මක කරන්නේ. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මෙම සංචාරය සංවිධාන කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 13:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්