fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 10:06

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි

යේමනයේ යළිත් ගැටුම් උත්සන්න වී තිබෙනවා.

වරාය නගර ආශ‍්‍රිත ප‍්‍රදේශවල යේමන් කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ හමුදාව ප‍්‍රහාර එල්ල කර ඇති අතර සිවිල් වැසියන්ට ද ඉන් හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. පවතින තත්ත්වය නිරික්ෂණය සඳහා විශේෂ නියෝජිතයෙක් නම්කිරිමට ජගත් සංවිධානය තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්