යේමනයේ යළිත් ගැටුම් උත්සන්න වී තිබෙනවා.
වරාය නගර ආශ්රිත ප්‍රදේශවල යේමන් කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ හමුදාව ප්‍රහාර එල්ල කර ඇති අතර සිවිල් වැසියන්ට ද ඉන් හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. පවතින තත්ත්වය නිරික්ෂණය සඳහා විශේෂ නියෝජිතයෙක් නම්කිරිමට ජගත් සංවිධානය තීරණය කර තිබෙනවා.