fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජගත් සංවිධානය සංක‍්‍රමණික ළමුන් ගැන අවධානයෙන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 09:16

ජගත් සංවිධානය සංක‍්‍රමණික ළමුන් ගැන අවධානයෙන්

සංක‍්‍රමණික හා සරණාගත ළමුන් සම්බන්ධයෙන් ජගත් සංවිධානය ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානය යොමු කරන ලෙස දැනුම් දෙමින්.

2000 වසරේ සිට සංක‍්‍රමණික හා සරණාගත ළමුන්ගේ සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා. ලොව පුරා වාර්තා වූ එවැනි ළමුන්ගේ සංඛ්‍යාව එක් කෝටි අසූ ලක්ෂයක්. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. සිරියාවේ ළමුන් විශාල පිරිසක් රැදී සිටින්නේ ජෝර්දානයේ සහ ලෙබනනයේ. යුධ ගැටුම් හේතුවෙන් ළමුන්ට එල්ල වන බලපෑම් අවම කරන ලෙසටත් ජගත් සංවිධානය ඉල්ලීමක් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්