හෙරොයින් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා. මාතර දිසා දුෂණ මර්දන අංශයේ නිලධාරින් වැටලීම සිදුකළේ කොටුවේගොඩ ප්රදේශයේදීයි.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් ළඟ තිබී හෙරොයින් සොයා ගැනීමට හැකිවී ඇති අතර ඔවුන් මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.