fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර නැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 15:10

වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර නැහැ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර ඇති බවට ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය අවධාරණය කරනවා. අගමැතිතුමා වෙනුවෙන් මේ මොහොත වන විට අලුත් වාහන ඇනවුම් කර නැති බවයි  අදාළ ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 15:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්