fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමනයේ හවුදි කැරලිකරුවන් සටන් විරාමයකට සූදානම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 14:17

යේමනයේ හවුදි කැරලිකරුවන් සටන් විරාමයකට සූදානම්

යේමනයේ හවුදි කැරලිකරුවන්  සටන් විරාමයකට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

සෞදියට ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කිරීම තාවකාලිකව නතර කිරීමට හවුදි කැරලි කණ්ඩායමේ නායක මොහොමඩ් අලි අල් හවුදි තීරණය කර තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීමකට අනුවයි. යේමන හා  හවුදි කැරළිකරුවන් අතර වසර තුනක් පුරා පවතින ගැටුම්වලින් පුද්ගලයින් දහස් ගණනකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 14:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්