fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ සිද්ධස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් තුන් දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 12:11

ඉන්දියාවේ සිද්ධස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් තුන් දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නගරයේ ආගමික සිද්ධස්ථානයකට එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින්  පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් විසි දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අවස්ථාවේ ආගමික සිද්ධස්ථානය තුළ පුද්ගලයින් දෙසිය පනස් දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ. මුහුණු ආවරණය කර ගෙන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුයි  මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්