fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2019 – විජය ගී තරුව කවුද?

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 08:30

2019 – විජය ගී තරුව කවුද?

මෙරට සිනමාවේ සිහින කුමරු වන විජය කුමාරතුංගගේ තිස් එක් වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගනිමින් විජය කුමාරතුංග සහෘද කලා සංසදය හයවැනි වරටත් දීපව්‍යාප්තව පවත්වනු ලබන විජය ගී තරුව 2019 සඳහා මේ දිනවල අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

 

ගායන හැකියාව ඇති ඕනෑම අයකුට මෙම තරගයට ඉදිරිපත් විය හැකි අතර මෙහි අයැදුම්පත් මෙම මස 30 වැනිදාට ප්‍රථම අනුර රාජපක්ෂ අංක 131/2සී, මහවෙල පාර, පහළ බියන්විල, කඩවත. ලිපිනයට එවන මෙන් සංවිධායක කමිටුව ඉල්ලා සිටිනවා.

 

0779609784 හෝ 0723440220 අංකවලින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 08:30

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo