fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රංශ ජනපතිගේ ජනප‍්‍රියත්වය අඩුවෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 17:31

ප‍්‍රංශ ජනපතිගේ ජනප‍්‍රියත්වය අඩුවෙයි

ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ගේ ජනප‍්‍රියත්වය අඩුවී තිබෙනවා. පසුගිය මාස කිහිපය හා සැසදීමේදී එය සියයට 25කින් අවම වී ඇති බවයි අධ්‍යනය සිදුකළ කණ්ඩායම් පවසන්නේ. ඔහුට එරෙහිව පැවති විරෝධතා හා අධික ඉන්ධන මිළද ඊට හේතු වී තිබෙනවා. පසුගිය නව වනදා සිට 17 වනදා තෙක් මෙම මත විමසුම සිදුකර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 17:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්