ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන්ගේ ජනප්‍රියත්වය අඩුවී තිබෙනවා. පසුගිය මාස කිහිපය හා සැසදීමේදී එය සියයට 25කින් අවම වී ඇති බවයි අධ්‍යනය සිදුකළ කණ්ඩායම් පවසන්නේ. ඔහුට එරෙහිව පැවති විරෝධතා හා අධික ඉන්ධන මිළද ඊට හේතු වී තිබෙනවා. පසුගිය නව වනදා සිට 17 වනදා තෙක් මෙම මත විමසුම සිදුකර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.