fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 13:58

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රහිම් මොහොමඩු දිවුරුම් දුන්නා. පසුගිය සැප්තැම්බර් මස විසිතුන්වදා පැවති ජනාධිපතිවරනයෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් පරාජයට පත් කරමින් ඊබ්‍රහිම් ජනාධිපති ධුරය සදහා තේරීපත් වුණා. අසල්වාසී රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම තම මූලික අරමුණ බවයි. වසර හතකට පසුව ඉන්දීය නායකයෙකු මාලදිවයින් ජනාධිපතිවරයෙකුගේ දිවුරුම් දීමේ උත්සවයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 13:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්