fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”ගජ” සුලි කුණාටුවෙන් යාපනයේ පවුල් 1064 ක් විපතට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 13:11

”ගජ” සුලි කුණාටුවෙන් යාපනයේ පවුල් 1064 ක් විපතට

ගජ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 1064 කට අවශ්‍ය සහන සැලසීම් සිදුකර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. පුද්ගලයන් 3937 ක් පීඩාවට පත්ව තිබෙනවා. යාපනය, ඩෙල්ෆ්, කයිට්ස්, කරෙයිනගර්, චාවකච්චේරි සහ මරදන්කේනි යන ප‍්‍රදේශ වලට හානි සිදුවුණා. නිවාස 77 කට පූර්ණ හානි හා තවත් නිවාස 597 කට අර්ධ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 13:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්