fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් කෝටි තුනකට ආසන්න මත්කුඩු කොළඹදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 09:03

රුපියල් කෝටි තුනකට ආසන්න මත්කුඩු කොළඹදී අත්අඩංගුවට

රුපියල් කෝටි තුනකට ආසන්න මත්කුඩු තොගයක් කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් රථයකින් මත්කුඩු ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරිය අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමටත් පොලිස්පතිවරයා උපදෙස්දී ඇති බවයි රුවන්ගුණසේකර මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2018 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්