fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිතුමා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් හෙට හමුවෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 17:25

ජනාධිපතිතුමා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් හෙට හමුවෙයි

ජනාධිපතිතුමා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර නලින් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා. පවතින දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරිම අරමුණයි.

මෙම සාකච්ඡාව අද දිනයේදි පැවැත්වීමටයි සැළසුම් කර තිබුණේ. එභෙත් එය හෙට දිනට කල්දමා ඇති බවයි නලින් බණ්ඩාර මන්ති‍්‍රවරයා සදහන් කළේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණු නියෝජිතයින් සහ කථානායක කරූ ජයසුරිය මහතා අතර සාකච්ඡාවක් ද ඊයේ පැවැත්වුණා. ඒ කථානායක නිල නිවසේදි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්