fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රංශයේ විරෝධතාවක් අතරතුර අනතුරක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 16:40

ප‍්‍රංශයේ විරෝධතාවක් අතරතුර අනතුරක්

ප‍්‍රංශයේ විරෝධතාවක නිරත වෙමින් සිටි පිරිසක් දෙසට මෝටර් රථයක් කඩා වැදී තිබෙනවා. එක් කාන්තාවක් මියගොස් ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ. විරෝධය ආරම්භ වුණේ වැඩිවන ඉන්ධන මිලට එරෙහි වෙමින්. කාන්තා රියදුරුවරියන් විශාල පිරිසක් ද ඊට එක්ව සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සිදුවු අනතුර සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්