මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4ක් අත්අඩංගුවට
Related Articles
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පමුණුගම සහ දෙබරවැව ප්‍රදේශවලදී. හෙරොයින් ග්‍රෑම් 300 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පමුණුගම පොලිසිය සදහන් කළේ. අනෙක් මත්දව්‍ය තොගය සොයා ගත්තේ දෙබරවැව ප්‍රදේශයේදී. ඒ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව.