fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානය ගුවන් නියමුවන් සදහා මත්පැන් පිළිබඳ නීති දැඩි කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 11:47

ජපානය ගුවන් නියමුවන් සදහා මත්පැන් පිළිබඳ නීති දැඩි කරයි

ජපාන ගුවන් සමාගමේ ගුවන් නියමුවන් සදහා මත්පැන් පිළිබද නීති වඩාත් තර කර තිබෙනවා.

පසුගිය මාසයේදී ජපාන ගුවන් නියමුවෙකු අධික ලෙස මත්පැන් භාවිත කර ගුවන්යානය පියාසර කර තිබුණා.

ඔහු නීත්‍යනුකූල මත්පැන් සීමාවට වඩා නව ගුණයක් මත්පැන් භාවිත කර තිබූ බවයි පරීක්ෂණවලින් හෙලි වුණේ. පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ හේතුවෙන් ජපාන ගුවන් සමාගම නව කෘත්‍රිම ස්වශන පද්ධතියක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

ජපානය මත්පැන්වලට මෙන්ම එරට ගුවන් සමාගමේ ප්‍රමාදවීම්වලටත් නව නීති හදුන්වාදී ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්