fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 10:06

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

රාගම දුම්රිය ස්ථානයේ සිට ජාඇල අතර පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද රාතී‍්‍රයේ සිට සීමා කරන බව ප‍්‍රධාන පාලක මැදිරිය ප‍්‍රකාශ කළා. ඒ අද රාතී‍්‍ර දහයේ සිට භෙට මධ්‍යම රාති‍්‍රය දක්වා.

රාගම හා ජාඇල දුම්රිය මාර්ගය දෙපස සිදුකරන අත්‍යාවශ්‍ය ජල ව්‍යාපෘතියක් හේතුවෙන් දුම්රිය ධාවනය නතර කරන බවයිප‍්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්