fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුද්ධි අංශ අනාවරණ අනුව අමාත්‍යාංශවලට STF ආරකෂාව තර කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 10:10

බුද්ධි අංශ අනාවරණ අනුව අමාත්‍යාංශවලට STF ආරකෂාව තර කරයි

අමාත්‍යාංශ 30 ක් සඳහා යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව තවදුරටත් පවත්වාගෙන යන බව පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළා.

පොලිස්පතිවරයාගේ උපදෙස් සහ ඍජු අධීක්ෂණ යටතේ ආරක්ෂක වැඩපිළිවෙල කි‍්‍රයාත්මක වෙනවා.

පවතින දේශපාලන වාතාවරණය මෙන්ම බුද්ධි අංශ මගින් අනාවරණය කරගත් තොරතුරු අනුවයි අමාත්‍යාංශ 30 කට මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට කටයුතු කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්