fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික කිරිගොවි සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 17:30

ජාතික කිරිගොවි සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය සංවිධාන කළ ජාතික කිරිගොවි සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ පැවැත්වුණා.

දිවයින පුරා විසිරී සිටින කිරි ගොවීන් විසිදහසකගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේදීයි ජාතික කිරි ගොවි සමුළුව පැවැත්වුණේ. කිරි ගොවීන් දිරි ගැන්වීම සඳහා චෙක්පත් ලබා දීම ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා. මිල්කෝ ආයතනයේ නව නිෂ්පාදනයක් ද ජනාධිපතිතුමාට මෙහිදී හඳුන්වා දුන්නා. අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 17:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්