fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් ලක්ෂ 230ක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 16:05

රුපියල් ලක්ෂ 230ක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් වැල්ලම්පිටිය, කඩුවෙල මාර්ගයේ, ගල්වාන හංදියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 230 කට අධික බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 16:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්