අද පාර්ලිමේන්තු සැසි වාරයෙන් පසුව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා තම පේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.
” අද දින පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප්රධානතම හේතුව වන්නේ කථානායකතුමාගේ අත්තනෝමතික පක්ෂග්රාහී ක්රියාකලාපයයි. වහාම මහ මැතිවරණයකට ගොස් ජනමතයට ගරු කරන ස්ථාවර පාර්ලිමේන්තුවක් පත් කරගනිමු.”