fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේක ඇත්තටම මානසික ලෙඩක් – SB

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 11:23

මේක ඇත්තටම මානසික ලෙඩක් – SB

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය එස් බී දිසානායක මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා. ඒ  සිය අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින්.

අග විනිසුරුවරයා නඩුව ඇසීමට ගත් තීරණය කිරීම නිවැරදි තීන්දුවක් බව එස් බී දිසානායක මහතා කියාසිටියා.

එහෙත් ගැසට් නිවේදනය අත්හිටවූ අවස්ථාවක එය ජයග්‍රහණයක් ලෙස සලකා කතානායකවරයා ඇතුළු විපක්ෂ පාර්ශව අත්තනෝමතික ලෙස කටයුතු කිරීම මෙහිදී අමාත්‍යවරයා දැඩි ලෙස විවේචනය කළා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්